Tuesday 4 August 2009

පරිවර්තන ගුණකයන්(Convertion factors)


ගණනය කිරිම් වලදි අප මුහුණ දෙන එක් ගැටලුවක් වනුයේ එකක කිහිපයක් සමග ගණනය කිරිම් කිරිමට සිදුවිමයි. එම අවස්ථාවන්හිදි යම් අගයක්, එක් ඒකකයක සිට තවත් ඒකයකට පරිවර්තනය කිරිමට එයට අදාල ගුණකයෙන් (factors) වැඩි කරනු ලැබේ.

www.mycalculations.com වෙබ් අඩවියේ ඒකක රාශියකට අදාල ගුණකයන් දක්වා ඇත.
එමෙන්ම එම වෙබ් අඩවියේ ඒකක අතර පරිවර්තනයක් සිදුකල හැකි මාර්ගගත ගණකයක්ද(Online calculator) ඇත.


ESB UnitConv v7.10 යනු මෙසේ ඒකක අතර පරිවර්ථනයන්ට අදාල ගුණකයන් සොයාගත හැකි මෘදුකාංගයකි. එය මෙතනින් බා ගන්න.

Related Posts with Thumbnails