Friday 20 April 2012

G. එක් එක් මිලදිගැනීමේ භාවිතා කල හැකි අවස්ථා (Circumstances in which the various types of procurement method may be used)

සිංහල | ඉංග්‍රිසි

මිට පෙර අප එක් එක මිලදිගැනිමේ ක්‍රම ගැන සාගච්ජා කලා.  දැන් එම ක්‍රම යොදාගත හැකි අවස්ථා මොනවාද යන්න සලකා බලමු. ප්‍රයෝගිකව බලන කල යම් ව්‍යාපෘතියක් සදහා සුදුසු මිලදිගැනිමේ ක්‍රම  කිහිපයක් තිබිය හැක.එහිදි ප්‍රමාණ සමික්ෂකවරයාගේ වගකිම නම් වඩාත්ම සුදුසු ක්‍රමය තම සේවාදායකයා සදහා නිර්දේශ කිරිමයි.


A) නිත්‍ය ප්‍රමාණ පත්‍රය (Based on firm bills of quantities)

i) සම්පුර්ණ සැලසුම(design) නිම කිරිමට හා නිවැරදි ප්‍රමාණ පත්‍රයක් පිලියෙල කිරිමට ප්‍රමාණවත් කාලයක් තිබෙන අවස්ථාවල.

ii) සේවාදායකයාගේ වගකිම(commitment) මුලදිම දැනගත යුතු අවස්ථාවල. උදාහරණයක් ලෙස අවශ්‍ය මුදල් සුදානම් කිරිමට, යෝජිත ව්‍යාපෘතියේ වියදම් සදහා අදාල බලධාරින්ගෙන්/ ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු අවස්ථාවල.


B) දල ප්‍රමාණ පත්‍රය (Bills of approximate quantities)

i) යම් මට්ටමකට සම්පුර්ණ කර තිබුනද එය නිවැරදිව ප්‍රමාණයක් ගණනය කිරිම සදහා ප්‍රමාණවත් නොවිම හෝ සැලසුම සම්පුර්ණ කිරිම ඉක්මනින් කල නොහැකි ව්ම.


C) ඩ්‍රෝවින් හා පිරිවිතර මත පදනම් ක්‍රමය (Based on Drawings and Specification)

i) කුඩා ප්‍රමාණයේ ව්‍යාපෘති සදහා.

ii) ව්‍යාපෘතිය සදහා ඇති කාලය කුඩාවිම හා කුට්ටි මුදල් (Lump sum) කොන්ත්‍රත් ක්‍රමය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතරම ප්‍රමාණ පත්‍රයක් පිලියල කිරිම තුලින් ලබන ප්‍රයෝජනවලට වඩා ව්‍යාපෘතිය කලින් නිම කිරිම වාසි සහගත බව සේවායෝජකයා සලකන අවස්ථාවල.


D. මිල ගණන් ලැයිස්තුවක් පදනම් කරගත් ක්‍රමය (Based on Schedules of Rates)

i) සවිස්තර සැලසුමක් (Detail design) පිලියෙල කර නොතිබිම හෝ දැනට පිලියෙල කල සැලසුම(Design) වෙනස් විමට ඉඩ තිබිම.

ii) කාලය ඉතා වැදගත් අවස්ථාවල.

iii) වාර කොන්ත්‍රත් සදහා(Term contracts). එකම ආකාරයේ වැඩ, සිමිත කාලයක් තුල ඇති අවස්ථාවල.උදාහරණයක් ලෙස වසර 5ක කාලයකට ගොඩනැගිලි නඩත්තු කොන්ත්‍රතුවක් සදහා.


E)  මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements)

i) කාලය පිරිවැයට(Cost) වඩා වැදගත් අවස්ථාවල.
ii) මිට පෙර සේවායෝජකයාට(Client) සතුටුදායක ලෙස වැඩ කල, ව්‍යාපෘතිය කාර්ය්‍යක්ශමව නිම හැකි යැයි විශ්වාසකරන අයෙකුට ව්‍යාපෘතිය ලබා දිමට අවශ්‍ය අවස්ථාවල.
iii) හදිසි ඉදිකිරිම් කටයුතු වලදි. උදාහරණයක් ලෙස අනතුරුදායක මට්ටමක ඇති ව්‍යුහයක්(Dangerous structure)/ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කලයුතු අවස්ථාවල.
iv) අලුත්වැඩියා කොන්ත්‍රත්තු සදහා(Maintenance contracts).
v) අවශ්‍ය ලියකියවිලි පිලියල කිරිමට ප්‍රමාණවත් තරම් කාලයක් නොමැති විම හෝ එය ප්‍රයෝගික නොවිම.

 ඉංග්‍රිසි


Now we are going to discuss the circumstances in which the various types of procurement method may be used. In practically there may be few suitable procurement methods suitable for a project. In such circumstances Quantity surveyors duty is to advice/recommend the client regarding the most suitable procurement method.


A ) Based on firm bills of quantities

i) When there is time to prepare a sufficiently complete design to enable accurate quantities to be measured.

ii) When the client's total commitment must be known before hand, for example,in order to make adequate borrowings arrangements or when approval to the proposed expenditure has to be taken from authorities/officers.


B) Bills of approximate quantities

i) When the design is fairly well advanced, but there is insufficient time to take off accurate quantities for the  design will not be sufficiently complete soon enough for that to be done.


C) Based on Drawings and Specification

i) For small scale projects

ii) Where time is short and the client considers it to be less important to have the benefits of bills of quantities than the early completion of the construction work, while retaining the advantages of a lump sum contract.


D. Based on Schedules of Rates

(i) When the details of the design have not yet been worked out or there is considerable uncertainty with regard to them.

(ii) When time is pressing.

(iii) When term contracts are envisaged. These are appropriate where a limited range of repetitive work is required to be carried out, such as a maintenance contract of a house for 5 years term.



E) Based on cost reimbursements

(i) When time is short and cost is not as important as time.

(ii) When the client wishes to use a contractor who has worked satisfactorily for him before and whom he can trust to operate efficiently, while being prepared to pay the higher cost entailed in return for the advantages.

(iii) In cases of emergency, such as repairs to dangerous structures.

(iv) For maintenance contracts.

(v) For alterations jobs where there is insufficient time or it is impracticable to produce the necessary documentation.



Bookmark and Share

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s


Wednesday 18 April 2012

F. මිලදිගැනිම් ක්‍රම කොන්ත්‍රත් සමග යෙදෙන ආකාරය (The composite nature of contracts)

සිංහල  | ඉංග්‍රිසි

කලින් අප මිලදිගැනිම් ක්‍රම(Procurement method) වෙන වෙනම විස්තරකලද ප්‍රයෝගිකව ගත් කල ඒවා යෙදිමේදි තනිවම යෙදෙනවාට වඩා තව ක්‍රම දෙකක් හෝ ඉට වැඩි ගණනක් සමග මිශ්‍රව යෙදේ.

උදාහරණයක් වශයෙන් ගත්කල Bills of firm quantities භාවිතා වන කුට්ටි මුදල් කොන්ත්‍රත්තුවක නැවත මිනුම් කලයුතු Provisional quantities ද යෙදේ. එම Provisional quantities දරන්නේ Bills of approximate quantities/Schedules of rates හි ලක්ෂණවේ.

එමෙන්ම Bills of firm quantities භාවිතා වන කුට්ටි මුදල් කොන්ත්‍රත්තුවක Provisional sum යෙදිම නිසා කුට්ටි මුදල් කොන්ත්‍රත්තුව යටතේ ප්‍රථමික පිරිවැය හා ප්‍රතිශත ගාස්තු ක්‍රමයක් ඇතිවේ.

ඉංග්‍රිසි


Practically contracts are combined the characteristic of two or more procurement types.

For an example, a lump sum contract with Bills of firm quantities may contain with Provisional quantities. The Provisional quantities are bearing the characteristic of Schedules of rates method/Bills of approximate quantities method.

Also a lump sum contract with Bills of firm quantities may contain “provisional sums”, which bearing the characteristic of Schedules of cost plus percentage fee method.


Bookmark and Share

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s
Related Posts with Thumbnails