Sunday 11 April 2010

ප්‍රමාණ සමික්ෂකට වසරයි!

මෙම බ්ලොග් අඩවිය ආරම්භකර අද දිනට හරියටම වසරක් සපිරෙනවා. 2009 වසරේ අප්‍රේල් 11 වන දින සවස 2.37ට ප්‍රථම ලිපිය පල කර ආරම්භකල මේ ගමනේ මේවන විට ඉදිකිරිම් කලමනාකරණය, ඉදිකිරිම් තාක්ශණය, ඉදිකිරිම් නිතිය , පරිඝණක වැනි විෂයන් ආවරණය ලෙස ලිපි 21ක් පල කර තිබෙනවා.
ඉදිරියේදිත් ඉහත විෂයයන් ආවරණය වන ලෙස දිගටම ලිපි පල කෙරෙනු ඇත.
එමෙන්ම මෙම විෂයේ දැනුම ඇති ඔබටත් හැකි ලෙසින් ලිපි සපයාදි මේ සදහා දායක වන ලෙස ඉල්ලිමක් කරනවා.

මෙතුවක් කල් මෙම අඩවිය සමග රැදි සිටි ඔබ සැමට මාගේ ප්‍රණාමය!

5 comments:

  1. සුබ පැතුම් මිත්‍රයා... දිගටම කරගෙන යන්න...

    ReplyDelete
  2. චියර්ස් කිවව එහෙනම් ඔන්න....
    බූ!

    ReplyDelete
  3. my congratulation***************************

    ReplyDelete
  4. අදයි මේ සටහන් ටික දැක්කේ.දිගටම ලියන්න සුබපැතුම්.

    ReplyDelete
  5. සුභ පැතුම් !

    ReplyDelete

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails