Sunday 12 April 2009

පාරිභාෂික ශබ්ද මාලාව

English Sinhala
"Ad hoc" schedule තත් කාර්ය ලැයිස්තුව
Additional work අමතර වැඩ
Additional work අමතර වැඩ
Alteration වෙනස්කිරිමක්
Alternative Method ආදේශක ක්‍රමය
Appendix to Tender ටෙන්ඩර් උපග්‍රන්ථයේ
Approve අනුමැතිය
Approximate values දල අගයන්
Arbitration බේරුම්කරණය
Authority බලය
Basic finish ප්‍රථමික නිමාව
Bill of Approximate Quantities දල ප්‍රමාණ පත්‍රය
Bill of Quantities ප්‍රමාණ පත්‍රය
Bills of Quantities ප්‍රමාණ පත්‍රය
Boundary wall මායිම් තාප්පය
Breach of contract කොන්ත්‍රත්තුව කඩ කිරිම
Cancel අවලංගු කිරිම
Change Management විචලනයන්/වෙනස්විම් කලමනාකරණය
Clause  වගන්තිය
Commitment වගකිම්
Concrete Slab කොන්ක්‍රිට් ලැල්ල
Confirm තහවුරු කිරිම
Construction Cost Manager ඉදිකිරිම් මුලය කලමනාකරු
Construction Economists ඉදිකිරිම් ආර්ථික විදයාඥ
Consultant Quantity Surveyor උපදේශක ප්‍රමාණ සමික්ෂක
Consultants Estimates උපදේශක ඇස්තමෙන්තු
Contract documents කොන්ත්‍රත් ලියකියවිලි
Contract Management කොන්ත්‍රත් පරිපාලනය
Contractor Quantity Surveyor කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂක
Contractual claims කොන්ත්‍රත් හිමිකම්
Contractual correspondences කොන්ත්‍රත් ලිපි
Cost Management මුල්‍ය පරිපාලනය
Cost monitoring මුලය සුපරික්ශනය
Defect දෝශ 
Drawings ඩ්‍රෝවින්
Duty of care සේවාව පිලිබදව ඇති සැලකිල්ල 
Engineering Estimates උපදේශක ඇස්තමෙන්තු
Estimates ඇස්තමෙන්තු
Express term පැහැදිලිව සදහන්කල නියමයන්
Feasibility study ශකයතා අධයනය
Final accounts අවසාන ගිණුම්
Firm bills of quantities නිත්‍ය ප්‍රමාණ පත්‍රයක්
Form works හැඩයම් 
Goods භාණ්ඩ 
Implied term ගම්‍යවන නියමයක්
Instructions නියෝග
Interim valuation අන්තර්වාර ගෙවිම්
Items අයිතමයන්
Low of tort දිලික්ත නිතිය/සිවිල් වරද
Lump Sum කුට්ටි මුදල් 
Lump sum contract කුට්ටි මුදල් කොන්ත්‍රත්
Machine base යන්ත්‍ර තැබිමේ ආධාරය
Material ද්‍රව්‍යයක්
Mediation සමථකරණය
Modification සංශෝධනය කිරිමක් 
Necessary අනිවාර්යෙන්ම
Notify දැන්විම
Obligation වගකිම
Omission බැහැර කිරිමක්
Permanent Works ස්ථිර වැඩ 
Plant යන්ත්‍රොපකරණ
Pre contract පුර්ව කොන්ත්‍රත්
Preliminary Estimating මුලික ඇස්තමෙන්තු
Procurement Methods මිලදි ගැනිමේ ක්‍රම
Professional negligence වෘත්තිය නොසැලකිල්ල
Programme වැඩසටහන
Proposal යෝජනාවක් 
Quantity Surveyor ප්‍රමාණ සමික්ෂකවරයා
Rate මිල ගණන්
Reasonable care සාධාරණ සැලකිල්ලකින්
Right අයිතිය
Schedules of rates මිල ගණන් ලැයිස්තුව
Scope of works විශය පථය
Sequence අනුපිලිවෙල
Specification පිරිවිතර
Standard Schedule සම්මත ලැයිස්තුව
Sub contract උප කොන්ත්‍රත්
Taking-Over Certificate  පවරාගැනිමේ සහතිකය 
Tender Documents ටෙන්ඩර්/ලංසු ලියකියවිලි
Timing කාල සිමාවට
Traditional Method සාම්ප්‍රදායික ක්‍රමය
Valuation ඇගයිම
Variations විචලනයන්
Vary  වෙනස් කිරිම
Verbal වාචිකව
Works කොන්ත්‍රත්තුවේ අන්තර්ගත කොන්ත්‍රත් වැඩ
works කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩ
Written ලිඛ්තව
   


ඉහත දක්වා ඇති වදන්වලට වඩා ගැලපෙන වදන් ඇත්නම් පහතින් ප්‍රතිචාර තුල සදහන් කරන්න.නැතහොත් admin@qsonline.info වෙතට යොමු කරන්න.

6 comments:

  1. මම dන්නෙ නෙ මෙ බ්ලොග් එක හඩුවෙ කියල කවුරු හෑඩ්වත් මෙක ගොඩක් වටින ප්‍රජොජනවත් එකක්.මෙක හඩපු කෙනට ගොඩක් පින්.............

    ReplyDelete
  2. Procurement Method - ප්‍රසම්පාදන ක්‍රමය

    thanx for the sharing your knowledge
    samithaqs@gmail.com

    ReplyDelete
  3. Replies
    1. Please see the comment there,
      http://www.qsonline.info/2009/04/blog-post_18.html?showComment=1438586433658#c2783203476152099229

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails