| English | Sinhala |
| "Ad hoc" schedule | තත් කාර්ය ලැයිස්තුව |
| Additional work | අමතර වැඩ |
| Additional work | අමතර වැඩ |
| Alteration | වෙනස්කිරිමක් |
| Alternative Method | ආදේශක ක්‍රමය |
| Appendix to Tender | ටෙන්ඩර් උපග්‍රන්ථයේ |
| Approve | අනුමැතිය |
| Approximate values | දල අගයන් |
| Arbitration | බේරුම්කරණය |
| Authority | බලය |
| Basic finish | ප්‍රථමික නිමාව |
| Bill of Approximate Quantities | දල ප්‍රමාණ පත්‍රය |
| Bill of Quantities | ප්‍රමාණ පත්‍රය |
| Bills of Quantities | ප්‍රමාණ පත්‍රය |
| Boundary wall | මායිම් තාප්පය |
| Breach of contract | කොන්ත්‍රත්තුව කඩ කිරිම |
| Cancel | අවලංගු කිරිම |
| Change Management | විචලනයන්/වෙනස්විම් කලමනාකරණය |
| Clause | වගන්තිය |
| Commitment | වගකිම් |
| Concrete Slab | කොන්ක්‍රිට් ලැල්ල |
| Confirm | තහවුරු කිරිම |
| Construction Cost Manager | ඉදිකිරිම් මුලය කලමනාකරු |
| Construction Economists | ඉදිකිරිම් ආර්ථික විදයාඥ |
| Consultant Quantity Surveyor | උපදේශක ප්‍රමාණ සමික්ෂක |
| Consultants Estimates | උපදේශක ඇස්තමෙන්තු |
| Contract documents | කොන්ත්‍රත් ලියකියවිලි |
| Contract Management | කොන්ත්‍රත් පරිපාලනය |
| Contractor Quantity Surveyor | කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂක |
| Contractual claims | කොන්ත්‍රත් හිමිකම් |
| Contractual correspondences | කොන්ත්‍රත් ලිපි |
| Cost Management | මුල්‍ය පරිපාලනය |
| Cost monitoring | මුලය සුපරික්ශනය |
| Defect | දෝශ |
| Drawings | ඩ්‍රෝවින් |
| Duty of care | සේවාව පිලිබදව ඇති සැලකිල්ල |
| Engineering Estimates | උපදේශක ඇස්තමෙන්තු |
| Estimates | ඇස්තමෙන්තු |
| Express term | පැහැදිලිව සදහන්කල නියමයන් |
| Feasibility study | ශකයතා අධයනය |
| Final accounts | අවසාන ගිණුම් |
| Firm bills of quantities | නිත්‍ය ප්‍රමාණ පත්‍රයක් |
| Form works | හැඩයම් |
| Goods | භාණ්ඩ |
| Implied term | ගම්‍යවන නියමයක් |
| Instructions | නියෝග |
| Interim valuation | අන්තර්වාර ගෙවිම් |
| Items | අයිතමයන් |
| Low of tort | දිලික්ත නිතිය/සිවිල් වරද |
| Lump Sum | කුට්ටි මුදල් |
| Lump sum contract | කුට්ටි මුදල් කොන්ත්‍රත් |
| Machine base | යන්ත්‍ර තැබිමේ ආධාරය |
| Material | ද්‍රව්‍යයක් |
| Mediation | සමථකරණය |
| Modification | සංශෝධනය කිරිමක් |
| Necessary | අනිවාර්යෙන්ම |
| Notify | දැන්විම |
| Obligation | වගකිම |
| Omission | බැහැර කිරිමක් |
| Permanent Works | ස්ථිර වැඩ |
| Plant | යන්ත්‍රොපකරණ |
| Pre contract | පුර්ව කොන්ත්‍රත් |
| Preliminary Estimating | මුලික ඇස්තමෙන්තු |
| Procurement Methods | මිලදි ගැනිමේ ක්‍රම |
| Professional negligence | වෘත්තිය නොසැලකිල්ල |
| Programme | වැඩසටහන |
| Proposal | යෝජනාවක් |
| Quantity Surveyor | ප්‍රමාණ සමික්ෂකවරයා |
| Rate | මිල ගණන් |
| Reasonable care | සාධාරණ සැලකිල්ලකින් |
| Right | අයිතිය |
| Schedules of rates | මිල ගණන් ලැයිස්තුව |
| Scope of works | විශය පථය |
| Sequence | අනුපිලිවෙල |
| Specification | පිරිවිතර |
| Standard Schedule | සම්මත ලැයිස්තුව |
| Sub contract | උප කොන්ත්‍රත් |
| Taking-Over Certificate | පවරාගැනිමේ සහතිකය |
| Tender Documents | ටෙන්ඩර්/ලංසු ලියකියවිලි |
| Timing | කාල සිමාවට |
| Traditional Method | සාම්ප්‍රදායික ක්‍රමය |
| Valuation | ඇගයිම |
| Variations | විචලනයන් |
| Vary | වෙනස් කිරිම |
| Verbal | වාචිකව |
| Works | කොන්ත්‍රත්තුවේ අන්තර්ගත කොන්ත්‍රත් වැඩ |
| works | කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩ |
| Written | ලිඛ්තව |
ඉහත දක්වා ඇති වදන්වලට වඩා ගැලපෙන වදන් ඇත්නම් පහතින් ප්‍රතිචාර තුල සදහන් කරන්න.නැතහොත් admin@qsonline.info වෙතට යොමු කරන්න.



මම dන්නෙ නෙ මෙ බ්ලොග් එක හඩුවෙ කියල කවුරු හෑඩ්වත් මෙක ගොඩක් වටින ප්රජොජනවත් එකක්.මෙක හඩපු කෙනට ගොඩක් පින්.............
ReplyDeleteProcurement Method - ප්‍රසම්පාදන ක්‍රමය
ReplyDeletethanx for the sharing your knowledge
samithaqs@gmail.com
ACTA eke qs hdada
ReplyDeletePlease see the comment there,
Deletehttp://www.qsonline.info/2009/04/blog-post_18.html?showComment=1438586433658#c2783203476152099229
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete