MS Excel
1) Data Validation
Excel හි ඇති Data Validation function එක යොදාගැනිම මගින් දත්ත ඇතුලු කිරිමේදි වන වැරදි අවම කරගත හැකිවේ.Validation සංවාද කොටුවේ (Dialog Box)ඇති Settings මගින් අපට අවශය ලෙස ඇතුල්කරන දත්ත සිමා කිරිමටද, Input message මගින් එම Validation කර ඇති සෙල් එකක් වෙත දත්ත ඇතුලු කිරිමට පෙර දැනුම්දිමක්ද ලබා දිය හැකිය.තවද Error Alert මගින් වැරදි දත්ත ඇතුලත් කලහොත් ලබාදෙන පණිවිඩය රිසිකරණය(Customize) කල හැකිය.
මෙහි යොදාගත් වැඩපත මෙතනින් බාගන්න.
මෙම function එක පිලිබදව www.kotuwegedara.com හි ඇති ලිපියද කියවන්න.
හොද වැඩක්.මේ විධියට එක්සෙල් වල වැදගත් සියලුම functions ඉදිරිපත් කරන්න.ඒත් විඩියෝ එකේ quality නම් මදි.එක තව වැඩි දියුණු කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
ReplyDeleteඑක්සෙල් ගැන ඉංග්‍රිසියෙන් කරපු විඩියෝ තියෙනවා Youtube එකේ.එවට ලින්ක් එකක්වත් මෙතනින්ම දාන්න.
ඔවු අනිත් functions ඉදිරිපත් කරන්නම්. screen ,Audio දෙකම record කරන software හොයා ගන්න බැරි වෙච්ච නිසා screen හා Audio වෙන වෙනම කරලයි පසුව එකතු කලේ. ඉදිරියේදි එය මිට වඩා හොදින් ඉදිරිපත් කරන්නම්. ස්තුතියි අදහස් වලට.
ReplyDeleteඑxඑල් වල කොලම් ගොඩක් තියන ටේබල් එකක් ඒ4 ශීට් එකකට ප්‍රින්ට් කර ගන්නේ කොහොමද?
ReplyDelete